FACT CHECK: රංගන ශිල්පිනී දුලීකා මාරපන මියගොස් ඇති බවට නොමඟ යවන සුළු ආකාරයෙන් පළවූ ව්‍යාජ පුවතක්!

රංගන ශිල්පිනී දුලීකා මාරපන මහත්මිය මිය ගිය බවට ව්‍යාජ පුවතක්, විශේෂ උණුසුම් පුවතක් (breaking news) ආකාරයෙන් යූටූබ් වල පලව තිබෙනවා. මෙම වීඩියෝ සටහන බොහෝ දෙනෙක් නරඹා ඇති අතර එම නොමඟ යවන සුළු ව්‍යාජ පුවතේ දක්වා තිබුනේ දුලීකා මාරපනගේ මළ සිරුර ප්‍රසිද්ධ ස්ථානයක තිබී හමුව ඇති බවක් හැඟවෙන ආකාරයේ පුවතක්. සමාජ මාධ්‍ය සටහන්: Vishwa Derana නමින් […]

Continue Reading