කොටුව පොලිසියෙන් ප්‍රධාන හෝටල දහයක් වෙත යවන ලද්දේ තහවූරු කර ගන්නා ලද ලිපියක්ද?
අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරුදින කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයක් සමගම තවත් ප්‍රහාර එල්ල වේ යැයි ප්‍රකාශ කරමින් , ප්‍රහාරයෙන් මාස කිහිපයක් ගත වන තුරුත්, නොයෙකුත් ආකාරයේ කටකතා පැතිරී යනු අපට දක්නට ලැබුණි. පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව විසින් මෙබඳු කට කතා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කොට ඇති බවත් මේ සෑම අවස්ථාවකදීම […]
Continue Reading