පසුගිය රජය සමයේ ඉදිරිපත් වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අගමැති හරිනි අත්හිටවූවා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව බොහෝ කාලයක සිට කතාබහට ලක්වෙන මාතෘකාවක් වුවත් මේ වන තෙක් එය යතාර්ථයක් වී නෑ. පසුගිය රජයේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද මෙම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ පිළිබඳව සඳහන් කළ අතර අධ්‍යාපන අමාත්‍යංශයෙන් ද අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් කර තිබුණා. එම අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ 2025 වසරේ […]
Continue Reading