සියඹලාන්ගමුවේ ඇතා මෑතකදී මිය ගිය බවට පළ වන නොමග යන සුළු සටහනක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසුන් සංවේදී කරන කාරණා ඔස්සේ ජනතාව නොමග යවමින් ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් රීච් ලබා ගැනීම සඳහා අතීතයේ සිදුවී සත්‍ය තොරතුරු වුවද, වර්තමානයේ සිදු වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් පළ කරනු ලබනවා. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ කළ සටහනක නිරවද්‍යතාව පැහැදිලි කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් […]
Continue Reading