ගිනිගන්නා කඳුවැටියක් දෙස කාන්තාවක් විමතියෙන් බලා සිටිනා දර්ශනය 2019 අගෝස්තු මස සිදුවූ ඇල්ල රක්ෂිතයේ ලැව් ගින්න හා සම්බන්ධ ඡායාරූපක්ද?
අගෝස්තු 22 සවස් කාලයේ සිට ඇල්ල සහ ඇල්ල රොක් නමින් හඳුන්වන ප්‍රදේශයේ ලැව් ගින්නක් පැතිර යමින් පැවති බවට වාර්තා බොහොමයක් පළවී තිබෙනු දක්නට ලැබුණා. ඒ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) මගින් තහවුරු කර ගන්නා ලදි. ලෝකයේ පෙනහැල්ල ලෙස සැලකෙන බ්‍රසීලයේ ඇමසන් රක්ෂිතයේ සිදු වෙමින් පවතින ගින්න හා සමකාලීනව මෙම ගිනි ගැනීම සිදුවීම හේතුවෙන් බොහෝ පාර්ශවයන්ගේ වැඩිපුර […]
Continue Reading