මහාචාර්ය තිස්ස විතාරණ හදිසි නීතිය පැනවීමට පක්ෂව ඡන්දය ලබා දුන්නා ද?
හදිසි අවස්ථා නීතිය දීර්ඝ කිරීම සඳහා පසුගියදා පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එය වැඩි ඡන්ද 57කින් සම්මත වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඒ සඳහා ඡන්දය පක්ෂව ලබා දුන් බවට සමාජ මාධ්‍ය මෙන්ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය වාර්තා වල ද, දක්වා තිබූ බැවින් මෙහි නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍ය […]
Continue Reading