FACT CHECK: Mr.Bean මියගිය බවට පළවන පුවත් අසත්‍යයි!

පසුගිය දින කිහිපයේ දී ම ලංකාවේ ප්‍රකට රංගන ශිල්පීන් කිහිපදෙනෙක් ම රෝගාතුරව සිටිය දී මිය ගිය බවට අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් රැසක් වාර කිහිපකකදීම හුවමාරු වෙන අයුරු අපට නිරීක්ෂණ විය. ජාත්‍යන්තරයේ ද ඇතැම් ප්‍රකට රංගන ශිල්පීන් මියගිය බවට තොරතුරු කලින් කලට වාර්තා වෙනවා. Mr.Bean හෙවත් Rowan Atkinson මිය ගිය බවට පසුගිය දා පළ වූ සටහන් […]

Continue Reading

RAPID FACT CHECK : විජේරත්න වරකාගොඩ මහතා අප අතරින් සමුගෙන ඇති බවට හුවමාරු වන අසත්‍ය පුවතක්!

ප්‍රවීන කලාකරුවන් අප අතරින් සමුගන්නා විට ඒ අයට ආදරය කරන රසික ජනතාව ද ඒ වෙනුවෙන් සංවේදී වන බව පෙනෙන්නට ඇති කරුණක්. බොහෝ විට මේ ආකාරයේ තොරතුරු ෆේස්බුක් හරහා එසැනින් හුවමාරු වන අතර බොහෝ දෙනෙක් එවැනි පුවත් වලට සැනින් ප්‍රතිචාර ද දක්වනවා. මේ ආකාරයට විජේරත්න වරකාගොඩ මහතා අප අතරින් සමුගෙන ඇති බව දන්වමින් ඔහුට නිවන් සුව […]

Continue Reading