නිල නොලත් මැතිවරණ ප්‍රථිඵල සටහන් රැසක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් අද(14) දිනයේ පැවැත්වුණු අතර නිල මැතිවරණ ප්‍රථිඵල නිකුත් වූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දැනට වැටුණු මනාප යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහන් පළ වී තිබුණේ […]
Continue Reading