දෙහිවල ජාතික සත්වෝද්‍යානය ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කරන තරඟයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ ස්වරූපයෙන් විවිධ සන්නාම භාවිත කරමින් සත්‍ය ආයතන ලෙස පෙනී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ වංචාවන් සිදු කරනු ලබනවා. එවැනි වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන දැනුවත් කිරීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දෙහිවල ජාතික සත්වෝද්‍යානය විසින් එහි උපන්දිනය සමරන බවට ත්, ඒ සඳහා තරඟයක් පවත්වන අතර […]

Continue Reading