ෆේස්බුක් ගිනුමක ආරක්ශිත බව Gratula ලෙස Comment කිරීමෙන් පරීක්ෂා කල නොහැක!
ෆේස්බුක් අඩවියට සම්බන්ධ පුද්ගල ගිනුම් වල ආරක්ශාව පරීක්ෂා කිරීමට උපක්‍රම ඇති බවට සමහර ෆේස්බුක් පිටු තුලින් විවිධ අවස්තාවලදී හඳුන්වා දෙන අයුරු අපට දකින්නට පුලුවන්. බොහෝ අවස්ථාවලදී විදෙස් රටවලද හුවමාරු වන මෙවැනි සටහන් කෙරෙහි ලංකාවේ ෆේබුක් පරිශීලකයන්ද උනන්දුවක් දක්වන අතර ඒවා සිංහල බසට පරිවර්තනය කොට හුවමාරු කර ගන්න අයුරුද අපට පෙනෙන්නට ඇති කරුනක්. මෙසේ හුවමාරු වූ […]
Continue Reading