ලෝක රූ රැජින තරඟාවලියේදී අනුදිට මනාප පළ කරන ලෙස ව්‍යාජ සබැඳියක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 ලෝක රූ රැජින අවසන් මහා තරඟය වටා ලොව පුරා සිටින ජවතාවගේ උද්යෝගය ගොඩනැගෙද්දී, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවසන් තරඟයේ තරඟ වදින අනුදි ගුණසේකරට සහයෝගය දක්වන සටහන් සමාජ මාධ්‍ය වේදිකා පිරී ඉතිරී ගොස් තිබුණා. මෙම උද්යෝගය මධ්‍යයේ, ඇයට මනාපය ලබා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින සටහන් […]
Continue Reading