IMF නිලධාරීන් පිළිගැනීමට ගුවන්තොටුපොළ සේවක මණ්ඩලය නර්ථනයක යෙදුණු බව පෙන්වන වීඩියෝවේ ඇත්ත කතාව!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන නොමග යවන සුළු අර්ථකතනයෙන් සංසරණය වන සත්‍ය වීඩියෝ හේතුවෙන් ඇතැම් ආයතන මෙන්ම, ඇතැම් අවස්ථාවන් වලද රටක් වශයෙන්ද, ලෝකයා ඉදිරියේ අපකිර්තියට පත් වන අවස්ථා දැක ගන්නට පුළුවන්. විනෝදාස්වාදය (Entertainment) සඳහා පළකරනු ලබන ඇතැම් සටහන් සමාජයේ විහළුවට ලක්වන අවස්ථා වන්නේ සමාජයේ නොදැනුවත් භාවය […]
Continue Reading