යතුරුපැදිය මගින් අහාර බෙදාහැරීමට ගොස් රහසේ හඬමින් සිටින තරුණයා ඇතුලත් සිද්ධිය ශ්‍රී ලංකාවේද?

දුරකථනය ඔස්සේ හෝ ජංගම දුරකතන යෙදුමක් හරහා අහාර ඇනවුම් කර නිවසට හෝ වෙනත්  ස්ථානයකට යතුරුපැදිය මගින් අහාර ගෙන්වා ගැනීමේ ක්‍රමය මෑතක සිට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතියි. යතුරුපැදිය මගින් එලෙසින් අහාර ගෙන එන තරුණයකුගේ ඡායාරූපයක් සහිත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  මේ දිනවල සංසරණය වේ.  “ඇස් වලට කදුලු ආවා යහළුවනේ .මෙහෙම නම් කාටවත් කරන්න එපා ..අපි […]

Continue Reading