සජබ මන්ත්‍රීවරු, අගමැති හරිනිට සිදුවන හිංසනයට එරෙහිව පාර්ලිමේන්තුවේ පෙනී සිටි අවස්ථාවක් ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අතීත සිදුවීම් මෑත කාලීන තත්වයටන්ට අදාල කරගනිමින් මෑතකදී සිදු කරන ලද ඒවා ලෙස දක්වන නොමග යවන සුළු පල කිරීම් සමාජ මාධ්‍ය තුල බහුලව දැක ගත හැකි වනවා. විශේෂයෙන් දේශපාලන තත්වයන්ට අදාලව මෙවැනි සිදුවීම් බහුලව දැක ගත හැකියි. එවැනි නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප […]
Continue Reading
