ගම්පහ දිසා වන නිලධාරි දේවානි ජයතිලක මහත්මියට ස්ථානමාරුවක් ලැබුණේ ද?
පසුගියදා අභ්‍යන්තර ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මීගමු කලපුවේ භූමියක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක සමාලෝචන රැස්වීමකදී , පවතින නීති රාමුව යටතේ, කඩොලාන පද්ධතිය කපා ඉවත්කර, ක්‍රීඩා පිටියක් තැනීමට අවසර නොමැති බව, ගම්පහ දිසා වන නිළධාරිනි දේවානි ජයතිලක මහත්මිය විසින් තරයේම ප්‍රකාශ කිරීමේ සිද්ධිය විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. […]
Continue Reading