FACT CHECK: ශ්‍රී ලංකාව තුළ PUBG MOBILE, FREE FIRE තහනම් කළාද?
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ මාර්ගගත (online) ක්‍රීඩා සම්බන්ධයෙන් විශාල කතිකාවතක් ගොඩ නැගුණේ ඇතැම් චරිත මාර්ගගත ක්‍රීඩා සඳහා ඔස්සේ ජනප්‍රියත්වක් ලබා ගැනීමත් සමඟින්. ඒ අතර කොවිඩ් වාතාවරණය හේතුකොටගෙන පාසල් වසා දැමීම හේතුවෙන් ළමුන් මාර්ගගත ක්‍රමයට ඉගෙනීමේ කටයුතු වල යෙදවීමට රජය පියවර ගනු ලැබුවා. ඒ ඔස්සේ බොහෝ දුරට සෑම දරුවෙකු සිටින නිවසක ස්මාර්ට් ජංගම දුරකතනයක් ළමුන් […]
Continue Reading