පෙබරවාරි 21 මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමුවාද?
Update : ලංකා ඉන්දීය තෙල් සමාගම (LIOC) ඉන්ධන මිල ඊයේ(25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළි ඉහළ දැමුවා. පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දමා ඇති අතර, පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204 කි. ඩීසල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ, රුපියල් 15 කිනි. ඒ අනුව නව මිල රුපියල් 139 කි. මේ සම්බන්ධයෙන් පළ වූ පුවත් ලිපි මෙතනින් සහ මෙතනින්. ඉන්ධන තොග සීමිතව ඇති බැවින් ඉල්ලීමට සරිලන සැපයුමක් කළ නොහැකි හේතුවෙන් […]
Continue Reading