FACT CHECK : ලංකාවේ කොවිඩ් එන්නත ලබා දුන් පිරිස ලක්ෂ 50 ඉක්මවූ වා ද?
Update : අප පහත ලිපියේ සඳහන් කර තිබු පරිදි 2021 ජුලි මස මුල් සති දෙකෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සීග්‍රයෙන් සිදුවූ අතර ජුලි මස 15 වැනිදා සවස කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිලිබඳ පළකර තිබු වාර්තාව අනුව ලංකාවේ එක් එන්නතක් පමණක් හෝ ලබාගෙන තිබු පිරිස මිලියන 5 සීමාව පසුකර තිබුණි. ජුලි මස 15 වැනිදා වන විට සයිනොෆාම් එන්නතේ පමණක් පළමු […]
Continue Reading