අයහපත් කාලගුණය හමුවේ, බෙන්තර පාලමටත් හානි සිදුවුණා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ ඇතැමුන් සත්‍ය පුවත්වල අන්තර්ගතයන් එලෙසම සමාජ මාධ්‍ය ඔස්සේ පළ නොකිරීම සහ නොමග යන සුළු ආකාරයෙන් පළ කිරීම හමුවේ එකී පුවත් වැරදි ආකාරයෙන් සමාජගත වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස පළ කර තිබූ සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳව අප සිදුකළ කරුණු පරීක්ෂාවක්. […]
Continue Reading
