ගාලුමුවදොර පරිශ්‍රයේ පහළින් පියාසර කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් ඉහළ අහසේ සරුංගල් ?
ගාලුමුවදොර පිටියේ අරගල භූමියට ඉහළ අහසේ, පහතින් ගමන් කළ හෙලිකොප්ටර් යානා වලට බාධා වන අයුරින් සරුංගල් යැවූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව එක් ඡායාරූපයක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඊයේ(13) දිනයේ දී , ගාලුමුව දොර පිටියේ ‘ගෝඨා ගෝ ගම’ට ඉහළින් , බිම් මට්ටමට ආසන්නව හෙලිකොප්ටර් පියාසර […]
Continue Reading