ගාලු මුවදොර අරගල භූමියේදී දෙමළ ඊලාම් ධජය ඔසවා තිබූ අවස්ථාවක් ද?

අප්‍රේල් 09 වන දා ගාලු මුවදොර පිටියේ දී ආරම්භ වූ ජනතා අරගලය මේ වන විට මසකට ආසන්න කාලයක් මුළුල්ලේ පැවැත්වෙනවා. සමාජයේ නොයෙකුත් කණ්ඩායම්හි සහය ලැබෙමින් මෙම නිහඬ විරෝධතාව පවත්වනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම ජනාධිපති ඇතුළු රාජපක්ෂ පවුල තනතුරු අත් හරින ලෙසට බල කරමින්. කෙසේ වෙතත් මෙම විරෝධතාව විවිධ කණ්ඩායම් විසින් ඔවුන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුව මෙහෙයවනු ලබන […]

Continue Reading

අරගල භූමියේදී බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට කතෝලික පියතුමෙකුගෙන් ප්‍රහාරයක් ?

පසුගියදා අරගල භූමියේදී කතෝලික පියතුමෙකු විසින් බෞද්ධ ස්වාමින් වහන්සේ නමකට ප්‍රහාරයක් එල්ල කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහට ලක් වූ මාතෘකාවක් වුණා. සැබවමින්ම මෙම සිදුවීම සත්‍යක් ද? එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අහිංසක හිමි නමකට කතෝලික පාදලියෙක් පහර දෙයි, තෙපිලට අපි කිව්වා […]

Continue Reading

ගාලුමුවදොර අරගල භූමියේදී නවතා තිබූ යතුරුපැදියක ටයරය පොලීසිය විසින් හුළං යවන අයුරු?

ගාලුමුවදොර පිටියේ මේ දිනවල අඛණ්ඩව පවත්නා විරෝධතාවයන් අතරතුරු අතුරු කතා වරින් වර මතු වන්නේ ඇතැම් අවස්ථාවලදී ජනතාව නොමග යවමින්. එම අරගල භූමියේදී ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලැබූබවට සඳහන් කරමින් පළ වූ ඡායාරූපයක් පිළිබඳ එහි සත්‍ය සිදුවීම සොයා අප නිරීක්ෂයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “ගාලූමුවදොරදී ශ්‍රීලංකා පොලෝසිය” යනුවෙන් සඳහන් කළ සටහනක් ඡායාරූපයක්ද […]

Continue Reading