ගම්පොළ මළ සිරුරු දක්වමින් හුවමාරු වූ ඡායාරූප AI ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ‘දිත්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුකොට ගෙන මෙරටට සිදු වූ ව්‍යසනකාරී තත්ත්වය හමුවේ, මේ වන විට(02) ආපදා මරණ 465 දක්වා ඉහළට ගොස් තිබේ. පුද්ගලයින් 366ක් අතුරුදන් වී ඇති අතර ඔවුන් සොයා පරීක්ෂාවන්, ගලවා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව සිදු කරේ. මෙලෙසින් හමුවන මළසිරුරු වල ඡායාරූප ඇතැම් පිරිස් […]

Continue Reading

දෙහිඕවිට ළමුන් පැහැර ගැනීමේ සිදුවීමක් වාර්තා වුණාද? අවයව ජාවාරම් කරුවන් බවට සැකයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර ළමුන් පැහැර ගැනීම් සිදු වීම් වන බවට තොරතුරු වාර්තා වනවා. නමුත් බොහෝ අවස්ථාවල මෙම තොරතුරු අසත්‍ය වන අතර සමාජයේ අනවශ්‍ය බියක් ඇති කිරීම මෙමගින් සිදු වනවා. එලෙසින් පළ වූ හඬ පටයක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

අම්බුළුවාව, හෙම්මාතගම පාරේ මඩ ගලනයක් ලෙස හුවමාරුවන පැරණි වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජනතාව ආපදා තත්වයන්ට මුහුණ දෙමින් සිටිනවා. එබැවින් මෙවැනි කාලගුණික අවස්ථා තුළ නිවැරදි තොරතුරු සමාජගත කිරීම ඉතා ම වැදගත්වනවා.  නමුත් මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ ජනතාව තවදුරටත් කලබලකාරී තත්වයට පත්වන ආකාරයේ වීඩියෝ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන […]

Continue Reading

තරුණ ස්වාමීන් වහන්සේගේ සහ තරුණියගේ ඥාතීත්වය පොලීසිය තහවුරු කරාද ?

සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් කතාබහට ලක්වන සංසිද්ධි යොදාගනිමින් ඒ සඳහා නව අර්ථකතන ලබාදෙමින් සංසරණය වන සටහන්, ඡායාරූප මෙන්ම වීඩියෝවල දැක්වෙන අන්තර්ගතය පිළිබඳ කරුණු තහවුරු කිරීමකින් තොරව බොහෝ දෙනා හුවමාරු කරගන්නා අවස්ථා අපට නොයෙකුත් හමුවෙනවා. මේ අතර නොමඟ යවන සුළු සටහන් ද දැක ගන්නට පුළුවන්. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය ඔස්සේ උණුසුම් මාතෘකාවක් වූ තරුණ […]

Continue Reading