චොක්ලට් සොරකම් කරාට මවක් බන්ධනාගාර ගත කළ බවට පැවසූ පුවත ගැන මාධ්‍ය වාර්තා නොකළ තොරතුරු!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කරුණු කාරණා නිසි ආකාරයෙන් නොසොයා ඇතැම් මාධ්‍ය ආයතනද, පුවත් වාර්තා කිරීම මගින් අසත්‍ය තොරතුරු වැරදි මත සමාජගත වනවා. චොකලට් 2ක සොරකමක් නිසා මවක මාස දෙකක බිළිඳා සමගින් බන්ධනාගාර ගත කළ බවට පළ වූ පුවතක් හේතුවෙන් සමාජ මාධ්‍යයේ සානුකම්පිත සටහන් පළ වෙද්දී මෙහි ඇත්ත නැත්ත සොයා Factcrescendo අප […]
Continue Reading
