සංජීව ඝාතනයේදී සෙව්වන්දිට සහය දීම හේතුවෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ නීතිඥවරිය, NPP මන්ත්‍රීවරයෙකුගේ බිරිඳක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මහත් ආන්දෝලනයකට ලක් ව තිබූ ගනේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හා ඊට උපකාර කළ අය සොයා විමර්ශන ද, මේ දිනවල සමාජයේ දැඩිව කතා බහට ලක්වන කරුණක්. මේ අතර නීතිඥවරියක් ද, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ හා අසත්‍ය තොරතුරු ද, සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading