FACT CHECK : ඉන්දියාවේ හත්‍රාස් ප්‍රදෙශයේ සමූහ දුෂණයට ලක්ව ජීවිතක්ෂයට පත්වූ දැරියගේ ඡායාරුපයක් නොවේ..
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයෙහිහි පිහිටි හත්‍රාස් නම් ග්‍රාමයෙහි පසුගිය සැප්තැම්බර් මාසයේ සිදු වූ සමූහ දූශන සිදුවීමක් ඉන්දීයාවේ මෙන්ම ලෝව පුරා බොහෝ දෙනෙකුගේ අවදානයට ලක් වූ සිදුවීමක් බවට පත් උනා.ඉන්දියානුවන් බොහෝ දෙනෙක් මේ සිදුවීම සම්බන්ධව දැඩි කම්පනයට ලක්ව තිබුනා.පසුගිය සැප්තැම්බර් 14 වැනිදා ගවයන්ට අවශ්‍ය කෑම ලබා ගැනීමට ගොවිපල වෙත යන අතරේ උසස් කුලයේ යයි සැලකෙන පවුල් වල […]
Continue Reading