ජංගම දුරකතනය ගෑස් සිලින්ඩර ආසන්නයේ තැබීමෙන් සිදු වූ ගෑස් පිපිරීමක් නොවේ!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මීට වසර කිහිපයකට පෙර දිවයිනේ තැනින් තැන ගෑස් පිපිරීම් කිහිපයක් වාර්තා වූ අතර මේ අතර බොහෝ නොමග යන සුළු සිදුවීම් පිළිබඳ Fact crescendo අප කණ්ඩායම විසින් අනාවරණය කළා. එමෙන් ම මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ගෑස් පිපිරීමක් පිළිබඳ පළ වූ වීඩියෝවක් සම්බන්දයෙන් සඳහන් වූ නොමග යවන […]
Continue Reading