උසස් පෙළ විභාග කාලවකවානුව පිලිබඳ සිදුකල උපකල්පනයක්!

කොරෝනා  වෛරස් ආසාදිතයන් දිවයිනෙන් වාර්තා වෙත්ම, ආරක්ෂාකාරී පියවරක් ලෙස, සිංහල අවුරුදු පාසල් නිවාඩුව ඉක්මනින් ලබාදීමට අධ්‍යාපන බලධාරීහු ක්‍රියා කළහ. එහෙත් රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීමත් සමගම පාසල් නැවත විවෘත කිරීමද කල් දැමීමට සිදුවිය. මෙසේ වසා දැමුණු පාසල් අධ්‍යාපන කටයුතු සඳහා නැවත විවෘත කිරීම පිළිබඳව ප්‍රධාන විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය තුළ ප්‍රවෘත්ති ඉදිරිපත් වුවද, සෞඛ්‍යය […]

Continue Reading

මෙවර උසස් පෙළ කාලසටහන යනුවෙන් හුවමාරු වූ සාවද්‍ය සටහනක්

කොරෝනා වෛරස් ආසාදනය සමස්ත ලෝකයේම ව්‍යාප්ත වීම නිසා රෝගය පාලනය කර ගැනීම සඳහා බොහෝ රටවල් පාසල් සහ විශ්ව විද්‍යාල තාවකාලිකව වසා දමා ඇති බවට පුවත් පලවී තිබුණි. කොරොනා ව්‍යාප්තියත් සමගම ලංකාවේද පාසල් සඳහාවු නිවාඩුව කලින් ලබා දීමට අධ්‍යාපන බලධාරිහු කටයුතු කළහ. මැයි මස 11දින නැවත පාසල් වාරය ආරම්භ කිරීමට කටයුතු කළද, කොරොනා වෛරස් ආසාදනය බරපතල […]

Continue Reading