FACT CHECK: හරීන් ප්‍රනාන්දු මහතාගේ බවට සඳහන් කරමින් ෆේස්බුක් තුල හුවමාරු වන ව්‍යාජ සාමන්‍ය පෙළ සහතිකයක්!
ලංකාවේ දේශපාලනඥයින්ගෙන් අධ්‍යාපනික සුදුසුකම් හා සම්බන්ධ කතිකාවත් විටින් විට දක්නට ලැබෙන අතර පාර්ලිමේන්තු විවාද වල දී ද මේ පිළිබඳව කතා කෙරෙනු ඇතැම් විට දක්නට ලැබෙනවා. පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතාගේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහතිකය සම්බන්ධයෙන් පළමු ව්‍යාජ සටහන් පිළිබඳ එම අවධියේ අප සිදුකළ විමර්ශනයක් මෙතනින්. මේ ආකාරයටම වත්මන් විපක්ෂයේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වන චරිතයක් […]
Continue Reading