Fact Check: සමගි ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා වැරදි මනාප අංක සහිත සටහන් පෙළක්!

ප්‍රධාන පක්ෂවල අපේක්ෂක අලලා ව්‍යාජ මනාප අංක යොදා ගනිමින් පළවී තිබූ සාවද්‍ය සටහන් පෙළක් පිළිබඳ ව අප පසුගිය මාසයේ විමර්ශන සිදුකළ අතර එවැනි එක් විමර්ශනයක් මෙසේය. එම තේමාව යටතේ ම ව්‍යාජ මනාප අංක යොදා ගනිමින් විශේෂයෙන්ම සමගි ජන බලවේගය හරහා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් යොදාගනිමින් සිදුකළ සාවද්‍ය සටහන් පෙළක් අඩංගු ෆේස්බුක් පිටුවක් පිළිබඳව […]

Continue Reading

Fact Check : සම්පත් විදානපතිරණ, අබ්දුල් රාසික් මෙවර මැතිවරණයට පොදු ජන පෙරමුණින් ඉදිරිපත් වන්නේ නැත!

පාර්ලිමේන්තුව මහ මැතිවරණ වේදිකාව ක්‍රමයෙන් උණුසුමත් සමගම අපේක්ෂකයින් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශ නිර්මාණය වීම සාමාන්‍යයෙන් දැකගන්නට ලැබේ. මේ අයුරින් වෛද්‍ය සාෆි, මොහොමඩ් ඉබ්‍රාහිම් යන අය මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවට පළවූ සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් සිදුකරන ලද කරණු අනාවරණයන් සිදුකරන ලදි. එම තේමාව යටතේම හුවමාරු වූ සටහනක මෙම කතාංගය දක්නට ලැබුණි. “බ්‍රිතාන්‍ය ජාතික ෂෙයික් කුරාන් […]

Continue Reading