ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූ වීඩියෝ පටය ලෙස සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන වීඩියෝ පටය සැබෑ ප්‍රහාරයේ දර්ශනද ?
ජනවාරි 3 සිකුරාදා ඇමෙරිකානු හමුදා ඩ්‍රෝන යානා යොදා ගනිමින් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ඉරානයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස සැලකුණු ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක් වුනි. මෙම පුවත විදේශීය මාධ්‍ය මෙන්ම දේශීය මාධ්‍යද ඡයාරූප සමග වාර්තා කර තිබිණ. මේ අතර සමාජ මාධ්‍ය තුල ඉරානයේ ජෙනරාල් කසීම් සුලෙයිමානී ඝාතනයට ලක්වූ වීඩියෝ පටය ලෙස වීඩියෝ පටයක් සංසරණය වන […]
Continue Reading