බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන ප්රදර්ශනයට ?
අන්තර්ජාලය තුළ විටින් විට පළවන විශ්මයජනක පුවත් අතර තවත් එබඳු පුවතක් පසුගියදා ලංකාවේ ෆේස්බුක් පිටුවක් හරහා පළ වී තිබෙනු අපට දැක ගන්නට ලැබුණා. යෝධයකුගේ ඇටසැකිල්ලක් පිළිබඳ දක්වා තිබූ එම පුවත Rasika Gunawardana නැමැත්තෙකු විසින් තම ෆේස්බුක් ගිණුම ඔස්සේ පල කර තිබුණේ මෙලෙසිනි. “ඇමරිකාවේ ඒරියා 51 හි මෙතෙක් රහසිගතව සඟවාගෙන පර්යේෂණ සිදුකල බුලතා යෝධයාගේ ඇටසැකිල්ල මහජන […]
Continue Reading