FACT CHECK: ගිරිරාජ් කෞශල්‍ය අභාවප්‍රාප්ත වූ බවට අසත්‍ය සටහනක්!
Update : ගිරිරාජ් කෞශල්‍ය මහතා මියගය බවට අද (03/22/2022) දිනය වන විටත් පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍යයි. ඔහුගේ දියණිය වන අමන්ද්‍යා ගිරිරාජ් මහත්මිය තහවුරු කළේ, ගිරිරාජ් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. Update : රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍ය මහතා මිය ගිය බවට බවට අද (02/21/2022) දිනය වන විටත් පළ වන සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය වන බවට […]
Continue Reading