හමුදාපතිට ඥාණක්කා පැළඳූ අලුත් ගැජට් එකක් ද?
මේ දිනවල අනුරාධපුරයේ ඥාණා මෑණියන්, ඥානා අක්කා ලෙස හඳුන්වන කාන්තාව සමාජ මාධ්‍ය තුළ නිතර කතා බහට ලක් වනවා. ඒ ප්‍රභූ යැයි හැඳින්වෙන පිරිසක් එම දේවාලයට නිතර යන එන බවට පවසමින්. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙම ඥානා මෑණියන් යැයි පැවසෙන කාන්තාව විසින් හමුදාපතිට පැළඳු පළදනාවක් […]
Continue Reading