ජනාධිපතිවරයා රජයේ කාර්යාලයට ගොස් නිදා සිටින පුද්ගලයකු පසුබිම් කරගනිමින් සෙල්ෆි ඡායාරූපයක් ලබාගත්තේද ?

රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහත් උනන්දුවක් දක්වයි. මෑතකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිදූ පෙර දැනුම්දීමකින් තොරව වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ගොස් තිබින. ජනාධිපතිවරයා එම දෙපාර්තමේන්තුවට ගොස්  ඇත්තේ එහි කටයතු විධිමත්ව සිදුවනවාද යන්න සොයාබැලීමේ අරමුණෙන්. ඡායාරූප ගැනීමේ සිට රියදුරු බලපතරය නිකුත් කිරිම දක්වා වූ සියලුම අංශ ජනාධිපතිතුමාගේ […]

Continue Reading