රාජාලියෙක් වසර 20 ක සිය ජීවිත කාලය පුරාම ගමන්ගත් මාර්ගය දැක්වෙන සිතියමක් ? (Photos)
තාක්ෂණයේ දියුණුවත් සමග ඒවා උපයෝගි කර ගනිමින් නොයෙකුත් පරීක්ෂණයන් සිදු කරනු ලබනවා. එවැනි පරීක්ෂණ සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනු ලබනවා. එමෙන්ම එම තොරතුරු වටහා ගැනීමේ දී සිදුවන අනවබෝධය හේතුවෙන් බොහෝ පුද්ගලයන් නොමග යෑමට ලක් වනවා. එවැනි සිදුවීමක් සම්බන්ධයෙන් කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : වසර 20කට පෙර රාජාලියෙකුට සවි […]
Continue Reading