FACT CHECK: “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු පුවත් පිටුවක් මහින්ද රාජපක්ෂ මහතා කියවන අවස්ථාවක් ද?

ප්‍රබල දේශපාලන චරිත මුල්කරගනිමින් පලකරන ලද පුවත්පත් සංස්කරණ පිලිබඳ අප පසුගිය මාස කිහිපයේම විටින් විට කරුණු අනාවරණය කර තිබෙනවා. එබඳු වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. මේ අකාරයෙන්ම පලවී තිබු පුවත්පත් සංස්කරණයක් ආශ්‍රිත සටහනකින් පෙන්වීමට උත්සාහ කර තිබුනේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියවමින් සිටි පුවත්පතක “හම්බන්තොට දසදහසකට තවමත් වැසිකිළි නැහැ” යනුවෙන් සඳහන් වී තිබු අයුරක්. […]

Continue Reading

FACT CHECK : තිස්සමහරාමයේ තරුණයාට කොරෝනා වැලඳුනේ ඔහු සේවය කල හෝටලයේ කැනේඩියානු ජාතිකයින් පිරිසකගෙන්ද?

කොරෝනා වෛරස් ආසාදනය නැවත වරක් ලංකාවේ සීග්‍රයෙන් පැතිරීමට පටන් ගෙන තිබෙන අතර පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයකින්ම ආසාදිතයින් කිහිප දෙනෙක්ම වාර්තා විය. රෝගීන්ගේ මූලාශ්‍රය සොයමින්, එය ව්‍යාප්ත වීම පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සමඟ පොලීසිය ඉමහත් වෙසෙක් දරයි. කොර‍ොනා රෝගය ආසාදනය වුයේ තමා සේවය කළ සංචාරක හෝටලයේ නිවාඩුවක් ගත කිරීමට පැමිණි කැනේඩියාණු ජාතිකයන් […]

Continue Reading