FACT CHECK: දෑත් සනීපාරක්ෂක (හෑන්ඩ් සැනිටයිසර්) ප්‍රමිතිය පිළිබඳව ඉදිරිපත්වු නොමග යවන සුළු සටහනක්
ලංකාවේ කොරෝනා වෛරස් දෙවන රැල්ල ව්‍යාපත් වීමත් සමඟම මෙම වසංගත තත්වය අළලා සමාජ මාධ්‍ය ජාලය තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත්වේ. ආසාදනය මැඩපැවැත්විය හැකි යයි පැවසෙන දේශීය ප්‍රතිකාර, ප්‍රතිශක්තිකරණය වඩවන බව පැවසෙන ඖෂධ සහ ආහාර, සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවෙදයන් සහ එන්නත් පිළිබඳව පර්යේෂණ යනාදි නොයෙකුත් විෂයයන් අළලා මෙම සටහන් ඉදිරිපත්වේ. ලංකාවේ භාවිතා වන දෑත් සනීපාරක්ෂකය හෙවත් හෑන්ඩ් […]
Continue Reading