වොල්ගා කල්පනි නැවතත් යුග දිවියට එළඹුණා ද ?
ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක් වූ වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ යුග දිවියෙන් සමුගත් බවට කලා ලෝකය පුරා පුවත් කිහිපයක් ම දැනට මාස කිහිපයකට පෙර පැතිරී තිබෙනු දක්නට ලැබුණා. මසකට පමණ කාලයකට පසුව වොල්ගා කල්පනි නැවතත් යුග දිවියට එළඹුණා යයි දක්වමින් සටහන් බොහොමයක් සමාජ මාධ්‍ය ජාලා හරහා පහත පරිදි පළ වී තිබෙනුද දක්නට ලැබුණි. Facebook Link […]
Continue Reading