හර්ශල් ගිබ්ස් කලම්බු කිංග්ස් කන්ඩායමේ පුහුණුකාරීත්වයෙන් ඉවත් වීම පිලිබඳ පළවූ සටහන්!
මේ දිනවල පැවැත්වෙන LPL ක්‍රිකට් තරඟාවලිය අවසානය කරා ලඟා වෙමින් පවතී. හර්ශල් ගිබ්ස්ගේ පුහුනුකාරීත්වය යටතේ ඇන්ජලෝ මැතිවුස් නායකත්වයෙන් මුලික සුදුසුකම් වටයේ පළමු තැන ලබාගත් කලම්බු කිංග්ස් කණ්ඩායම, තියුණු තරඟයකින් පසුව, ගාල්ල ග්ලැඩිටයේටස් හමුවේ අවසන් පුර්ව තරඟයේ ලද පරාජයත් සමඟම තරඟාවලියෙන් පවත් වීමට සිදුවිය. එම තරඟයට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්වූ කාරණයක් වුයේ එහි පුහුණුකරු වූ […]
Continue Reading