FACT CHECK : ඉක්මන් සුව පතා පල කර ඇති මෙම ඡායාරූපයේ පෙන්වන දැරිය මීට වසර 3කට ඉහතදී මෙලොවින් සමුගත්තා!
විවිධ ලෙඩ රෝග තත්වයන් සුව කර ගැනීම සඳහා මුදල් අපේක්ශාවෙන් රෝගීන්ගේ විස්තර සමාජ ජාලා වල හුවමාරු වනු අපට දැකිය හැකියි. එමෙන්ම ඇතැම් අය තමන්ට වැලඳී ඇති ලෙඩ රෝග සුව කර ගැනීමට ආශිර්වාද අපේක්ශාවෙන්ද ඒවා පිලිබඳ ඡායාරූප සටහන් සමාජ ජාලා වලට එකතු කරන බව අපට දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය සටහන්: රෝගී තත්වයක් සුව වීමට ආශිර්වාද ඉල්ලා […]
Continue Reading