ලාංකික ධීවරයින්ට ලක්වූ පහරදීම ගැන කරුණු දැක්වීමක්…
දිනපතාසත්‍යකරුණු දැනගැනීමටඅපගේWhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මුහුදේදී කිසියම් පිරිසක් විසින් ශ්‍රී ලාංකික ධීවරයින් පිරිසකට දරුණු ලෙස පහරදීමේ ආන්දෝලනාත්මක සිදුවීමක් පසුගියදා වාර්තා වූණා. එම ධීවරයින් ප්‍රකාශ කර තිබුණේ, ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් සහ නාවික හමුදාව අදාළ පහරදීම සිදු කළ බවටයි. මේ Fact Crescendo එම සිදුවීම සම්බන්ධයෙන් සිදුකළ කරුණු පරීක්ෂාවයි. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : පසුගිය 29 […]
Continue Reading
