රාවණා 1 චන්ද්‍රිකාවෙන් ලබාගත් ශ්‍රී ලංකාවේ ඡායාරූප යැයි කියා සමාජ මාධ්‍ය හරහා පළවන ඡායාරූප සැබැවින්ම ලබාගත්තේ රාවණා 1 චන්ද්‍රිකාව මඟින් ද ?
ශ්‍රී ලංකාවේ පර්යේෂණ ඉංජිරුනේරුවන් දෙදෙනෙකු විසින් නිපද වූ ‘‘රාවණා 01’’ චන්ද්‍රිකාව ඉකුත් අප්‍රේල් 18 වැනිදා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. ඒ අනුව එම චන්ද්‍රිකාව ජුනි 17 පෘථිවියට කිලෝමීටර් 400ක් දුරින් පිහිටි කක්ෂයට මුදා හරිනු ලැබුවා. “රාවණා 1” චන්ද්‍රිකාව පළමු වරට අභ්‍යවකාශයේ සිට ලබා ගන්නා ලද ජයාරූප අගෝස්තු 3 නිකුත් වී තිබෙනවා. රාවණා 1 චන්ද්‍රිකාව මගින් ලබාගත් […]
Continue Reading