ඉරානය ඇමෙරිකානු කඳවුරු වෙත මිසයිල නිකුත් කළ අයුරු ?
බලශක්ති නිපැයුමට අවශ්‍ය ඛනිජ තෙල් නිධි රැසක් ඇත්තේ මැද පෙරදිගය. එම නිසා ලොව කාර්මික අතින් සංවර්ධනය වූ රටවල් මෙන්ම ලෝක බලවතුන්ගේ ද උකුසු ඇස යොමුව තිබෙන්නේ මැද පෙරදිග වෙතය. මැදපෙරදිග ඇති බොහෝ රාජ්‍යයන් ආගමිකව සහ ගෝත්‍රික ව බෙදී ඇති නිසා ලෝක බලවතුන් සිය බලය නතු කර ගැනීම සඳහා මෙම බෙදුම්වාදය උපයෝගී කර ගනී. මැදපෙරදිග ප්‍රාදේශීය […]
Continue Reading