ඊශ්‍රායලයට ආයුධ රැගත් ගුවන් යානා පියාසර කිරීම ප්‍රතික්ෂේප කළ ගුවන් නියමුවන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා වීඩියෝවක් ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඊශ්‍රායල – ගාසා යුද්ධය අද ඊයේක ඇති වූවක් නොවන අතර මෙම ගැටුම් නිසා දරුවන් ඇතුළු විශාල පිරිසක් මේ වනවිටත් ජීවිතවලින් වන්දි ගෙවා අවසන් ය. ඊශ්‍රායල – ගාසා යුද ගැටුම් හා සම්බන්ධ විවිධ සිදුවීම්වලට අදාළ දර්ශන ද නිරන්තරව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයක් දැකගත හැකියි. මේ […]
Continue Reading