පලස්තීන වැසියන් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් අඩි 36 ක උස වැටක් සැකසු අවස්ථාවක් ද? (PHOTO)
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ලොව පුරා අවධානය යොමුව ගාසා තීරය පිලිබඳ පළවූ සටහනකින් දැක්වුණේ එහි සිටින සරණාගතයින් තම භූමියට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඊජිප්තුව විසින් උස වැටක් නිර්මාණය කර ඇති බවක්. ඒ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූපයක නිරවද්‍යතාවය සෙවීමට Factcrescendo අප සිදුකළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය […]
Continue Reading