ඊශ්‍රායල අගමැති, 80 වැනි මහා මණ්ඩල සැසිය අමතද්දී ‘හූ’ හඬ මැද ගැලරියෙන් විරෝධයක්? 

Update : ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අද(26) දිනයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්, යුද්ධය අවසන් කිරීම සඳහා ගෝලීය වශයෙන් එල්ල වන පීඩනය නොතකා ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව “වැඩ අවසන් කළ යුතු” බව දැඩි ලෙස ප්‍රකාශ කරනු ලැබීය. නෙතන්යානු මහා මණ්ඩලය ඇමතීමට පටන් ගන්නා විට එම අවස්ථාවේ සභා ගර්භයේ සිටි බොහෝ රටවල නියෝජිතයින් සභාවෙන් ඉවත් වීම […]

Continue Reading