FACT CHECK: ඊශ්‍රායලය අපකීර්තියට පත්ක්කිරීමට බිම වැතිර සිදුකළ උද්ඝෝෂණයක්?
මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිදුවන යුධ ගැටුම් ලොව පුරා විශාල වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙරට තුළ ද ගාසා තීරයේ ගැටුම් නැවත වරක් තීව්‍ර වීම පිළිබඳව බොහෝ පිරිසකගේ අවධානය යොමුව ඇති අතර ඊශ්‍රායල පලස්තීන ගැටුම් වල දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙකු හුවමාරු කරන ආකාරය ද දැකගනන්ට පුලුවන්. මෙවන් පසුබිමක් තුළ, […]
Continue Reading