JVP/NPP ආධාරකරුවන් විසින් පුද්ගලයෙකුට පහර දුන් බව කියන වීඩියෝව ගැන පැහැදිලි කිරීමක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දිනක පමණ කාලයක් ඉතිරිව තිබියදී, මැතිවරණ නිහඬ කාලයක් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ මොහොතක පක්ෂ අතර නොයෙකුත් අන්දමින් මහජන ඡන්දය වෙනස් කිරීමට, ඡන්දය ලබා ගැනීමට උපරවැට්ටි සමාජ මාධ්‍ය ඔස්සේ භාවිත කරනවා දැක ගන්නට ලැබේ. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ […]
Continue Reading