ජාතික ජන බලවේගය අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!
ජනතා විමුක්ති පෙරමුණ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදිනුයේ මාලිමා ළකුණ යටතේ, ජාතික ජන බලවේගය නමැති සන්ධානයකිනි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් අලලා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත්වී තිබු නොයෙකුත් සාවද්‍ය සටහන් පිළිබඳව අප විසින් පසුගිය සති කිහිපය පුරාම කරුණු අනාවරණ සිදුකරන ලදී. එවන් සටහන් කිහිපයක්ම පසුගිය දින කිහිපයේද හුවමාරු වී තිබෙන අයුරු අපට දැකගනන්ට හැකි විය. […]
Continue Reading