කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෛද්‍ය එලියන්ත වයිට් මහතා යටතට යනුවෙන් පළවූ පුවතක්!
ලංකාවේ මත්ද්‍රව්‍යයන්ට අබ්බැහිවුවන් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කරනු ලබන්නේ කන්දකාඩුහි පිහිටි පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේය. මෙහි ප්‍රතිකාර ලබන රෑඳවියන්ට සහ කාර්ය මණ්ඩලයට කොරොනා ආසාදනය වීම නිසා, මෙම ස්ථානය වෙතසෑම දෙනාගේම අවධානය යොමුවිය. මෙවන් පසුබිමක “කන්දකාඩු එලියන්ත වයිට් යටතට” සිරස්තලයෙන් Lanka Fast News නමැති වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවෙහි පහත සටහන ඉදිරිපත්වී තිබෙණු දක්නට ලැබුණේය. “කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා […]
Continue Reading